Tamil (Sri Lanka)Sinhala (Sri Lanka)
North Western Province
Welcome to the North Western Provincial Council
පළාත් අමාත්‍යංශ පළාත් දෙපාර්තමේන්තු

අනෙකුත් වයඹ පළාත් ප්‍රධාන කාර්යාල

පළාත් අධිකාරි

  • කර්මාන්ත සේවා කාර්යාංශය
  • වයඹ සංවර්ධන අධිකාරිය
  • යන්ත්‍රෝපකරණ අධිකාරිය
  • මානව සම්පත් සංවර්ධන අධිකාරිය
  • පූර්ව ළමා සංවර්ධන අධිකාරිය
  • වයඹ ජනකලා පදනම
  • පළාත් පරිසර අධිකාරිය
  • මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
  • ප්‍රාෙද්ශීය සම්පත් සංවර්ධන අධිකාරිය
  • කෘෂිකර්ම දෙපාර්ත.
  • සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්ත.
  • ආයුර්වේද දෙපාර්ත.
  • සමූපකාර සංවර්ධන දෙපාර්ත.
  • පළාත් අධ්‍යාපන දෙපාර්ත.
  • පළාත් ඉංජිනේරු දෙපාර්ත.
  • සෞඛ්‍ය සේවා දෙපාර්ත.
  • අභ්‍යන්තර විගණන දෙපාර්ත.
  • ඉඩම් කොමසාරිස් දෙපාර්ත.
  • පළාත් පාලන දෙපාර්ත.
  • පරිවාස හා ළමාරක්ෂක දෙපාර්ත.
  • පළාත් අදායම් දෙපාර්ත.
  • මාර්ග සංවර්ධන දෙපාර්ත.
  • කුඩා කර්මාන්ත දෙපාර්ත.
  • සමාජ සේවා දෙපාර්ත.
  • පේෂ කර්මාන්ත දෙපාර්ත.
  • වයඹ පුහුණු ආයතනය - වාරියපොල
  •  

     

    Provincial PortalGovernor OfficeChief Ministry NWPProvincial CabinetCouncil SecretariatChiefSecretary

    1931 වර්ෂයේ පිහිට වු ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් විය. මෙහිදී රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරිම සදහා වයඹ පළාත වෙනුවෙන් මන්ත්‍රී ආසන 04 ක් වෙන් විය. ඉන් පසු 1947 දී සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත පිහිට වු ආණ්ඩු ක්‍රමයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායිකාව වු මහ රැජිණ නියෝජනය කිරිම සදහා ආණ්ඩුකාරවරයෙකුට බලය පැවරිණි. මේ යටතේ වයඹ පළාතට මැතිවරණ කොට්ඨාස 10 ක් ලබා දුනි. 1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබිමෙන් පසු 1959 මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරිමේ දී වයඹ පළාත සදහා මැතිවරණ කොට්ඨාස 16ක් ද නැවතත් 1978 එය 21 දක්වා ද වැඩි විණි. 1959 දී බ්‍රිතාන්‍ය සමග වූ ආරක්ෂක ගිවිසුම හා විදේශ සම්බන්ධතා ගිවිසුම අහෝසි කිරිම නිසා බ්‍රිතාන්‍ය නාවික කඳවුරු ඉවත් කිරිම වැදගත් ය. 1972 දී ශ්‍රි ලංකාවේ පළමුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් 1978 දී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ක්‍රියාත්මක විය. බලය විමධ්‍යගත කිරිමේ ප්‍රථම උත්සාහය ලෙස 1972 වර්ෂයේ හඳුන්වා දුන් දිස්ත්‍රික් අයවැය ක්‍රමය හා දිසා පාලන අධිකාරි ක්‍රමය හැඳින්විය හැකිය. එම දිසා පාලන අධිකාරිය තව දුරටත් ඉදිරියට ගෙනයමින් 1978 දී දිස්ත්‍රික් අමාත්‍යවරු පත් කළේය. ඒ අනුව දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවනු ලැබීය. මෙහි නියෝජිතයන් මහජන ජන්දයෙත් තෝරා ගන්නා ලදී. 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේ 13 වන වරට කරන ලද සංශෝධනයෙන් පළාත් සභා පිහිටුවන ලද්දේය. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයෙකු පත් කිරිම සිදු වු අතර වයඹ පළාත් සභාව සදහා මහජන නියෝජිතයන් 52 කින් යුත් සභාවක් 1988 දී පිහිටු විය. එහි ප්‍රථම ආණ්ඩුකාරවරයා වුයේ ඩී.බී.විජේතුංග මහතාය. ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පත් විය.ඉන්පසු යු.එම්.ප්‍රේමචන්ද්‍ර,ආර්.එම්.ආර්.නිමල් බංඩාර, එස්.බී.නාවින්න අතුල විජේසිංහ යන මන්ත්‍රිවරුන් පිළිවෙලින් වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය හොබවනු ලැබීය. නුතනයේ වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා කටයුතු කරයි. පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයෙකු සිටින අතර කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක දෙක සඳහා මධ්‍යම රජයට සම්බන්ධ දිස්ත්‍රික් ලේකම්වරු දෙදෙනෙකු සිටිති.


     
    Provincial ICT Unit
    Provincial Information CommunicationTechnology Unit

     

    The Government Information center

    අවසන් යාවත්කාලීන කිරීම: 2016 ජූලි 01